සාධ

sādha

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ දි. සංසිද්ධියෙ, සංසිද්ධියෙහි, සාධයති, සිදුකරයි, සාධනය.
√ සු. නිප්ඵාදනෙ, නිපදවීමෙහි, සාධුණති නිපදවයි.
√ භු. උප්පාදනෙ, නිපදවීමෙහි, සාධති, නිපදවයි. (පි. 517)