සාධිත
sādhita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සිද්ධ කළ ; සිදුකරන ලද ; ඇති කළ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සිදු කරන ලද/ සාධනය කරන ලද (සං. සාධිත)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. සෑදූ; සිදු කළ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. සිදුකළ, සිද්ධකළ. (පි. 517)
Digital Pāḷi Dictionary
- sādhita 1 pp accomplished [sādhe + ita]
- sādhita 2 pp [sādhe + ita]