සාධුකාර
sādhukāra
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. සාධු යයි කීම; හොඳයයි ශබ්ද නැගීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. එනම් අනුකරණ ශබ්දය, මනා ක්රියාව. (පි. 517)
Digital Pāḷi Dictionary
- sādhukāra masc applause; approval; cheering; well-wishing [sādhu + kāra]
sādhukāra
පු. සාධු යයි කීම; හොඳයයි ශබ්ද නැගීම.
පු. එනම් අනුකරණ ශබ්දය, මනා ක්රියාව. (පි. 517)