සාධු

sādhu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. යහපත් ; උතුම්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මනෝඥ; යහපත්; සුදුසු; සත්පුරුෂ (පා. සං. සාධු)

බුද්ධදත්ත පාලි අකාරාදිය

නි. යහපති; යෙහෙකි; හොඳයි.
3. ගුණවත්; යහපත් වූ; සත් ගුණැති.
පු. සත්පුරුෂයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ස්වීකාරයෙහි, මනා යහපත් සාධු යනාර්ථයෙහි.
√ භු. නින්දිතසද්දෙ, පහත් ශබ්දයෙහි, සාධති, පහත් ශබ්දකරයි.
ති. සුන්දර, තත්පර්‍ය්‍යාය, ආරාධන, ස්වීකාරය, සත්පුරුෂ සන්තුෂ්ටි.
√ භු. කිලින්තෙ, තෙත්බැව්හි, සාධති, තෙත් කෙරෙයි.
පු. යහපත, අභිවෘද්ධිය. (පි. 517)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. int. amen
2. a. good
3. a. noble
4. Log. saint

Digital Pāḷi Dictionary