සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4614

සාධාරණ නොවූ

a. unwarranted

සාධාරණ බව දක්වනවා

vt. rationalize

සාධාරණ මත අදහස් ඇති

a. right-minded

සාධාරණ ලෙස

adv. fair

සාධාරණ විසඳුම

Eco. square deal

සාධාරණ සාපේක්ෂතා වාදය

Mat. general theory of relativity

සාධාරණත්වය

1. n. equity
2. n. fairness
3. n. generality
4. n. justice
5. n. tolerance
6. n. toleration
7. fariness

සාධාරණතාත්මක

Law. equitable

සාධාරණතාව

Law. equity

සාධාරණය

1. equitable
2. Acc. equity
3. Mat. generalisation
4. Soc. justice

සාධාරණව

adv. rightly

සාධාරණාර්ථ

a. positive

සාධාරණීකරණය

1. Mat. generalisation
2. Soc. generalization
3. justification

සාධාරණීය කළ නොහැකි

a. unwarrantable

සාධාර්මික

orthodox

සාධාර්මිකතාව

orthodoxy

සාධාරික

Soc. generalized

සාධාරිත

Log. generalised

සාධික ප්‍රමාණය

throughput

සාධු

1. int. amen
2. a. good
3. a. noble
4. Log. saint

සාධු නාදය

n. huzza

සාධුකාර දෙනවා

vi. huzza

සාධුකාරය

n. applause

සාධුත්වය

Log. goodness