සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4615
සාධුසිත
Law. good faith
සානස්ය චිත්තවික්ෂේපය
Psy. senile dementia
සානස්යතාව
Psy. senilism
සානස්යය
Psy. senility
සාන්ත
සාන්ත මිගෙල්ගේ මංගල්යය
n. michaelmas
සාන්තත්යය
Psy. continuity
සාන්තරකය
Che. collimator
සාන්තරායත්වය
සාන්තිපුර
st. nibbana
සාන්තිය
n. blessing
සාන්තුවර චරිතාපදාන ලියන්නා
n. hagiographer
සාන්තුවරයා
සාන්තුවරුන්ගේ චරිතාපදාන
n. hagiography
සාන්ද්ර
1. Che. concentrated
2. saturate
3. a. thick
සාන්ද්ර කරනවා
සාන්ද්ර කළු කෝපි සාදන යන්ත්රය
n. espresso
සාන්ද්ර සල්fපියුරික් අම්ලය
Che. oil of vitriol
සාන්ද්රකය
Che. concentrator
සාන්ද්රණය
1. n. concentration
2. n. condensation
සාන්ද්රණය කරනවා
Civ. concentrate
සාන්ද්රතාව
1. concentrate
2. n. concentration
3. n. consistence
4. n. consistency
5. pycnosis
සාන්ද්රිතය
Civ. concentrate
සාන්දෘෂ්ටික
a. immediate