සාන්ද්‍රණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පරිමා ඒකකයක් තුළ තිබෙන ප්‍රමාණය ; පරිමා ඒකකයක තිබෙන අණුවල හෝ අයනවල හෝ සමානුපාතය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උකු ගතිය; ප්‍රබලතාව/ ඒකක පරිමාවක අඩංගු අණුවල හෝ අයනවල හෝ සමානුපාතය (සං. සාන්‍ද්‍ර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. concentration
2. n. condensation