සාන්ද්‍ර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඝන වූ ; එකට කැටි වූ ; උකු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ඝන වූ; උකු; ඇලෙනසුලු (සං. සාන්‍ද්‍ර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Che. concentrated
2. saturate
3. a. thick