සාධාරණ
sādhāraṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. බොහෝ දෙනාට පොදු වූ ; සමාන වූ.
2. යුක්ති සහගත ; පක්ෂපාතීත්වයෙන් තොර ; අසාධාරණ නොවූ.
නා.ප්ර. බොහෝ දෙනාට පොදු වූව ; යුක්ති සහගත බව ; අපක්ෂපාතීත්වය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. පොදු; එක් අයකුට සීමා නොවූ/ යුක්ති සහගත; අපක්ෂපාත (පා. සං. සාධාරණ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කාටත් වෙනසක් නැති; පොදු වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. අප්රතිනියත දෙය, සාමාන්ය දෙය, පොදු, අපක්ෂපාත, මැදහත්. (පි. 517)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. above-board
2. adj. common
3. a. equal
4. a. equitable
5. a. fair
6. a. fair-minded
7. a. general
8. a. impartial
9. a. just
10. a. level
11. a. reasonable
12. a. right
13. a. sporting
14. a. square
15. a. tolerant
16. a. unbiassed
Digital Pāḷi Dictionary
- sādhāraṇa 1 adj in common; communal; mutual; same; shared (by) [sa + ā + √dhar > dhār + *aṇa]
- sādhāraṇa 2 nt something in common; something shared [sa + ā + √dhar > dhār + *aṇa]