ස්වාක්ඛාත

svākkhāta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මනා කොට කියන ලද ; මැනවින් පවසන ලද.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. මනාසේ දෙසූ; හොඳින් කියන ලද.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මොනවට කියනලද, මනාව දෙසූ. (පි. 538)

Digital Pāḷi Dictionary