සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 907

සහස්සක්ඛ

පු. ඇස් දහසක් ඇත්තා, ශක්‍ර‍යා, ශක්‍ර‍යා වනාහි මොහොතකින් දහසක් අනත්‍ර්‍තසිතයි, එහෙයින් ඔහුට සහස්සක්ඛ (ඇස් දහසක්) ඇත්තායයි කියනු ලැබේ. (පි. 516)

සහස්සබාහු

පු. දහසක් අත් ඇත්තා, අජ්ජුන. (පි. 516)

සහස්සරංසී

පු. දහසක් රැස් ඇත්තා, සූර්‍ය්‍යයා. (පි. 516)

සහස්සවිරියා

ඉ. සහස්‍ර‍වීර්‍ය්‍යා, හීතණ. (පි. 516)

සහස්සි

දහසින්යුත්, දහසක් ඇති. (පි. 516)

සහසා

අ. වහා, හනික, තර්‍කණයක් නැතිව ප්‍ර‍වෘත්ත ක්‍රියායෙහි. (පි. 516)

සහසෙය්‍යා

ඉ. එකට සයනය කිරීම. (පි. 516)

සහාජනෙත්ත

න. එකට උපන් බව, සහොදරත්වය. (පි. 516)

සහාය

පු. මිත්‍ර‍යා, අනුචරයා. (පි. 516)

සහායක

පු. මිත්‍ර‍යා, යාලුවා. (පි. 516)

සහිත

න. ඉවසන ලද. (පි. 516)

සළ

√ භු. අව්‍යත්තෙසද්දෙ, නොවියත් හඬෙහි, සළති, මද ශබ්දකෙරෙයි. (පි. 516)

සළල

පු. එනම් වෘක්ෂය. (පි. 513)

ස්නිහ

√ දි. පීනනෙ, පිනායාමෙහි, ප්‍රීතියෙහි, සිනිහයති, පිනායයි. (පි. 538)

ස්නෙහ

පු. අධිකප්‍රීතිය, තෛලය, ආදරය. (පි. 538)

ස්වාකර

පු. යහපත් ආකාරය, ස්වීය ගතිය. (පි. 538)

ස්වාක්ඛාත

පු. මොනවට කියනලද, මනාව දෙසූ. (පි. 538)

ස්වාගත

පු. මනාකොට පැමිණි. (පි. 538)

ස්වාතන

න. සෙට, හෙට දවස. (පි. 538)

ස්වාතිවත්ත

ති. (සු+අති+වත්ත) ලෙහෙසියෙන් ජයගත හැකි. (පි. 538)

ස්වාන

න. බල්ලා. (පි. 538)

ස්වාමි

පු. ස්වාමියා, හිමියා. (පි. 538)

ස්වාස්සු

අ. (සො+අස්සු) එසේ වේවා. (පි. 538)

ස්වාහං

අ. (සො+අහං) ඒ මම. (පි. 538)