සළ

saḷa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඊතලය ; සරය.
2. කයිරාටිකයා ; කපටියා.
3. හොරකම ; කපටිකම ; රැවටිල්ල.
4. ආවර්තය ; සුළිය.
වි. ශඨ ; කපට ; කෛරාටික.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කපටි; කෛරාටික (පා. සඨ සං. ශඨ) නා. ආවර්තය; ජටාව (සං. ජටා)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. අව්‍යත්තෙසද්දෙ, නොවියත් හඬෙහි, සළති, මද ශබ්දකෙරෙයි. (පි. 516)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. crafty
2. Psy. surreptitious