සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4533
සහෝදරයන් වැනි
a. brotherly
සහෝදරයා
සහෝදරයා හෝ සහෝදරී
n. sibling
සහෝදරයාගේ බිරිය
සහෝදරයෝ
n. brethren
සහෝදරිය
සහෝදරියක් මැරීම
n. sororicide
සහෝදරියක් මැරූ මිනිහා
n. sororicide
සහෝදරියක් වැනි
a. sisterly
සහෝදරී
n. sister
සහෝපකාරි
Law. conducive
සහෝරයා හෝ සහෝදරී
n. sib
සළ
1. a. crafty
2. Psy. surreptitious
සළඹ
n. anklet
සළාගතික වාදය
Aes. vorticism
සළාම
Mat. vorticity
සළාරික
සළාව
Mat. vortex
සළු
st. garment
සළුපට
n. clothes
සළුපිළි
st. clothes
සළුව
1. n. cloth
2. n. mantle
3. n. robe
4. scarf
5. n. shawl
6. n. wrap
7. n. wrapper
සළුවඩනවා
v. dress up