සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4532
සහායයා
සහායව ක්රියා කරන
a. coadjutant
සහායවීම
n. complicity
සහාසනය
සහිත
සහිනවා
සහිඳ ලුණු
st. rock salt
සහිරය
Phy. striction
සහිෂ්ණුතාව
1. endurance
2. tolerance
3. Log. toleration
සහෘදයා
1. aesthete
2. n. connoisseur
සහේතු අවයව තර්කය
Log. epicheirema
සහේතුක
1. a. fortunate
2. Psy. logical
3. Soc. rational
4. a. with reason
සහේතුක කිරීම
Aes. rationalize
සහේතුක මූලධර්ම ප්රතික්ෂේප කරන මතවාදය
සහේතුකත්වය
Soc. rationality
සහෝ
සහෝත්පාදනය
සහෝදර
සහෝදර ගණය
සහෝදර පිරිස
1. n. brotherhood
2. n. fraternity
සහෝදරකම
Soc. brotherhood
සහෝදරත්වය
1. n. brotherhood
2. n. fraternity
සහෝදරයකු මරන්නා
n. fratricide
සහෝදරයකු මැරීම
n. fratricide