සහෘදයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සමාන හදවතක් ඇත්තා ; සමාන වින්දනයක් ලබන්නා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සමාන වූ වින්දනයක් ලබන තැනැත්තා; ප්‍රශස්ත මනසක් ඇත්තා (සං. සහෘද)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. aesthete
2. n. connoisseur