සහාය
sahāya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. මිත්ර ; සමඟ හැසිරෙන ; උපකාරි.
නා.ප්ර. උපකාරය ; උදවුව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. උපකාරය; මිත්රයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මිත්රයා, අනුචරයා. (පි. 516)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. assistance
2. adj. assistant
3. adj. assisting
4. adj. associate
5. adj. auxiliary
6. n. help
7. Eco. subsidiary
8. n. succor
9. n. succour
Digital Pāḷi Dictionary
- sahāya masc friend; companion; ally; fellow traveller [saha + aya]