බුද්ධදත්ත පාලි අකාරාදිය – 741

සහස්සනෙත්ත

පු. දෙව් රජ.

සහස්සභණ්ඩිකා

ඉ. කාසි දාහක් බැඳි පොදිය.

සහස්සරංසි

පු. සූර්යයා.

සහස්සාර

3. දහසක් දැති ඇති (චක්‍ර රත්නය).

සහස්සික

3. දාහකින් යුත්; පිරිස දාහක් ඇති.

සහස්සීලොකධාතු

ඉ. සක්වළ දහසක්.

සහසා

නි. ඉක්මනින්; වහා.

සහසෙය්‍යා

ඉ. එක්ව නිදීම.

සහසොකී

3. අනුන් හා එක්ව ශෝක වන්නා.

සහාය

පු. උපකාරය; මිත්‍රයා.

සහායක

පු. මිත්‍රයා.

සහායතා

ඉ. මිත්‍ර බව.

සහිත

න. ගිනිගාන දණ්ඩ; ධර්ම සාහිත්‍යය.
3. යුක්ත වූ.

සහිතබ්බ

3. ඉවසිය යුතු; ඉසිළිය යුතු.

සහිත්වා

පූ.ක්‍රි. ඉවසා; උසුළා.

සහිතු

පු. ඉවසන්නා; උසුළන්නා.

සහිතුං

නි. ඉවසන්ට.

සහෙතුක

3. කරුණු සහිත; හේතු සහිත.

සහෙතුකං

ක්‍රි.වි. කරුණු සහිත‍ කොට.

සහොඩ්ඪ

3. සොර බඩු සහිත.

සහොඪ

3. සොර බඩු සහිත.

සළායතන

න. ඇස් කන් ආදී ආයතන සය.

ස්නෙහ

පු. ස්නේහය; සාරය.
පු. ආලය; තෙත් ගතිය; තෙල; තෙල.
පු. ප්‍රේමය.

ස්බ්බාපන

න. මැස්සවීම.