ස්නෙහ

sneha

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ස්නේහය; සාරය.
පු. ආලය; තෙත් ගතිය; තෙල; තෙල.
පු. ප්‍රේමය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අධිකප්‍රීතිය, තෛලය, ආදරය. (පි. 538)

Digital Pāḷi Dictionary