සහස්සක්ඛ

sahassakkha

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. දහසක් ඇස් ඇති; ශක්‍රයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ඇස් දහසක් ඇත්තා, ශක්‍ර‍යා, ශක්‍ර‍යා වනාහි මොහොතකින් දහසක් අනත්‍ර්‍තසිතයි, එහෙයින් ඔහුට සහස්සක්ඛ (ඇස් දහසක්) ඇත්තායයි කියනු ලැබේ. (පි. 516)

Digital Pāḷi Dictionary