සාකටික
sākaṭika
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කරත්ත දක්කන්නා; ගැල් පදවන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. රියදුරා, රථාචාර්ය්යයා. (පි. 516)
Digital Pāḷi Dictionary
- sākaṭika masc carter; wagon driver [sakaṭa > sākaṭa + *ika]
sākaṭika
පු. කරත්ත දක්කන්නා; ගැල් පදවන්නා.
පු. රියදුරා, රථාචාර්ය්යයා. (පි. 516)