සාකුන්තික
sākuntika
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. පක්ෂි වැද්දා; පක්ෂීන් අල්ලා විකුණා ජීවත් වන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සාකුණික, බලනු. (පි. 516)
Digital Pāḷi Dictionary
- sākuntika masc fowler; bird-catcher [sakunta > sākunta + *ika]
sākuntika
පු. පක්ෂි වැද්දා; පක්ෂීන් අල්ලා විකුණා ජීවත් වන්නා.
පු. සාකුණික, බලනු. (පි. 516)