සා කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. දෙකක් හෝ කීපයක් එකට සම්බන්ධ කරනවා ; යා කරනවා.
2. සම කරනවා ; සමාන කරනවා.