වොහාර

vohāra

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. නඩු විනිශ්චය; වචනය; ව්‍යවහාරය; වෙළඳාම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ශබ්දය, ව්‍යවහාරය, වෙළඳාම, ගණුදෙනුව, චෙතනාව. (පි. 485)

Digital Pāḷi Dictionary