බුද්ධදත්ත පාලි අකාරාදිය – 665
වොක්කමිත්වා
පූ.ක්‍රි. ඉවත් වී; පැත්තකට වී.
වොකාර
පු. ගැවසී ගත්; ස්කන්ධය.
වොච්ඡිජ්ජති
(වි+උ+ඡිද+ය) කැඩී යයි; නවතියි; සිඳී යයි.
වොත්ථපන
න. නිශ්චය කිරීම.
වොත්ථපෙති
(වි+උ+ඨා+ණාපෙ) නියම කරයි; නිශ්චය කරයි.
වොදක
3. දිය රහිත.
වොදපන
න. පිරිසිදු කිරීම.
වොදපනා
ඉ. පිරිසිදු කිරීම.
වොදපෙති
(වි+උ+දා+ණාපෙ) පිරිසිදු කරයි.
වොදාන
න. කෙලෙසුන් දුරු කරන සිත; පිරිසිදු කිරීම.
වොදානිය
3. පිරිසිදු කරන; පිරිසිදු බව පමුණුවන.
වොදාපන
න. පිරිසිදු කරවීම.
වොදාපෙති
(වි+උ+දා+ණාපෙ) පිරිසිදු කරයි.
වොභින්දති
(වි+අව+භිද+ංඅ) පළයි; වෙන් කරයි.
වොභින්දන්ත
3. පළමින්; බිඳින; බිඳිමින්.
වොමිස්සක
3. නාන විධ වූ; මිශ්‍ර වූ.
වොරොපන
න. ඉවත් කිරීම; වෙන් කිරීම.
වොරොපයමාන
3. තොර කරන; තොර කරමින්.
වොරොපෙත්වා
පූ.ක්‍රි. තොර කොට.
වොරොපෙති
(වි+අව+රූප+ණෙ) ඉවත් කරයි; තොර කරයි.
වොරොපෙන්ත
3. තොර කරන; තොර කරමින්.
වොලොකන
න. වට පිට බැලීම.
වොලොකෙති
(වි+අව+ලොක+ණෙ) වට පිට බලයි; විමසා බලයි.
වොස්සග්ග
පු. අත් හැරීම; පරිත්‍යාගය.