වොදාන
vodāna
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කෙලෙසුන් දුරු කරන සිත; පිරිසිදු කිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. පිරිසිදු කිරීම. (පි. 484)
Digital Pāḷi Dictionary
- vodāna 1 nt purifying; cleansing [vi + ava + √dā + ana]
- vodāna 3 nt (abhi) consciousness that precedes appanā or magga [vi + ava + √dā + ana]
- vodāna 2 nt (of the sun, a star or a planet) brightening; clearing [vi + ava + √dā + ana]