වොලොකෙති
voloketi
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+අව+ලොක+ණෙ) වට පිට බලයි; විමසා බලයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ චු. ලොක දස්සනෙ, දැකීමෙහි +ති) දකියි, පරීක්ෂා කරයි. (පි. 485)
Digital Pāḷi Dictionary
- voloketi pr scrutinizes; examines; inspects [vi + ava + loke + ti]