වොභින්දති
vobhindati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+අව+භිද+ංඅ) පළයි; වෙන් කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. භිදි, විධාරණෙ, දෙපළු කිරීමෙහි +ති) බිඳියි, කඩයි. (පි. 485)
Digital Pāḷi Dictionary
- vobhindati pr splits open; cracks open [vi + ava > vo + bhinda + ti]