වොහරති
voharati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+අව+හර+අ) නඩු විනිශ්චය කරයි; පාවිච්චි කරයි; ව්යවහාර කෙරේ; වෙළඳාම් කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. හර, හරණෙ, යැවීමෙහි +ති) ව්යවහාර කරයි. (පි. 485)
Digital Pāḷi Dictionary
- voharati 1 pr speaks; communicates; gives expression; uses language [vi + ava + hara + ti]
- voharati 3 pr [vi + ava + hara + ti]
- voharati 4 pr [vi + ava + hara + ti]
- voharati 2 pr engages; deals (with); handles [vi + ava + hara + ti]