සංකාරsaṃkāraසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. කුණු ; කසල.(පාරිභා.) වි. කසල ගොඩේ වැඩෙන.බුද්ධදත්ත පාලි අකාරාදියපු. කසල; කුණු රොඩු.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. st. garbage2. st. rubbish3. Bot. ruderalසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1646 බුද්ධදත්ත පාලි අකාරාදිය – 667 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4292 සංකර ← සංකායති සංකාර කූටය →