මුහුන්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මිශ්රකරන දෙය ; යම්කිසි දෙයක් මිදවීමට එක් කරන ද්රව්ය.
2. වෙන් වෙන් වර්ගවලට අයත් ජනක එක්වීමෙන් හටගත් උපත ; සංකලනය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. coagulant
2. n. coagulation
3. n. cross
4. n. culture
5. n. ferment
6. Aes. hybrid
7. n. leaven
8. n. rennet