මුහුන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නළලේ සිට නිකට තෙක් ඇති හිසේ ඉදිරිපස ; වත ; වක්ත්‍රය ; මූණ.
2. යමක ඉදිරිපස ; ඉස්සරහ පැත්ත.