සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3420

මුහුදේ යාත්‍රා කිරීමේ දී අයිස් තට්ටු වෙන් කර ගෙන ඉදිරියට යාම

slewing

මුහුදේ වඩදිය බාදිය

n. tide

මුහුදේ වත්‍රය

seascape

මුහුදේ වැවෙන පැළෑටි

n. seaweed

මුහුදේ විශාල රළ

n. roller

මුහුදේ හිම කැඩීමට හැකි නැව

icebreaker

මුහුන්

1. n. coagulant
2. n. coagulation
3. n. cross
4. n. culture
5. n. ferment
6. Aes. hybrid
7. n. leaven
8. n. rennet

මුහුන් නොයෙදූ

1. adj. azymous
2. a. unleavened

මුහුන් සහිත

a. yeasty

මුහුනුවර

n. countenance

මුහුම

1. Bot. cross
2. Che. hybrid
3. hybird

මුහුම්

Bot. cross

මුහුම් කිරීම

Bot. cross

මුහුම්කරණය

Che. hybridisation

මුහුර්තකය

Art. timer

මුහුර්තනය

Art. timing

මුහුවම

Psy. blend

මුහුවම් කරනවා

Psy. blend

මුහුවම් කිරීම

Psy. blending

මුහුළ

1. n. crest
2. n. crown

මුහුළස

n. hair

මුහුළු

n. crest

මුහූර්ත භාෂණය

n. tautology

මුහූර්තකය

timer