සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3419
මුහුදු වෙරළෙහි
a. onshore
මුහුදු වෙරළෙහි ඇති
a. longshore
මුහුදු වෙරළෙහි පිහිටි බලකොටුවක්
n. martello
මුහුදු ශාකය
මුහුදු සැතැප්ම
මුහුදු හාවා
මුහුදු හෝ මුහුදු ගමන් නුහුරු තැනැත්තා
n. landlubber
මුහුදුකර
Bot. maritime
මුහුදුකොල්ල නැවේ කපිතාන්
n. privateer
මුහුදුතාරාවා
n. eider
මුහුදුදිය
මුහුදුපත්ල ගිලී මළවුන්ගේ සොහොන් බිම
n. davy jones
මුහුදුපත්ලෙ භූකම්පන වෙනත් විපර්යාස නිසාවන යෝධඋස්රළ
n. tsunami
මුහුදුබඩ
1. adj. circumlittoral
2. n. coast
3. n. maritime
4. a. seaboard
මුහුදුබඩ තැන්න
Geo. coastal plain
මුහුදෙන් ප්රවාහනය කෙරෙන
adj. seaborne
මුහුදෙහි නොගැඹුරු තැන
n. shoal
මුහුදෙහි යොදන ලද වෙඩි ඉවත් කිරීමට සුදුසු නැව
n. minelayer
මුහුදේ කරන සටන
මුහුදේ ගල්පරය
n. skerry
මුහුදේ ගැඹුර බලා දැනගත් තොරතුරු
n. soundings
මුහුදේ චිත්රය
n. seascape
මුහුදේ දියඹ
n. offing