සැඩ කුණාටුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. මහත් වේගයෙන් හමා යන සුළඟ ; සාමාන්යයෙන් පැයට සැතපුම් 75ට වැඩි වේගයකින් හමා යන සුළග ; චණ්ඩ මාරුතය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Phy. hurricane