සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4641

සැඟි මැස්ම

slip-stitching

සැජකම

vis

සැට

n. sixty

සැටයරය

Aes. satire

සැටර් නාට්‍යය

Aes. satyr play

සැට්ටය

1. n. coat
2. n. jacket

සැටැහීම

Phy. recording

සැටැහුම

Ele. record

සැටැහුව

Law. recorder

සැටි

1. st. form
2. st. nature
3. st. order

සැටිනට්

Art. satinette

සැටින්

Art. satin

සැටින් රෙදි

n. sateen

සැටින් වියමන

Art. satin weave

සැටිය

1. n. form
2. n. nature
3. Civ. sett
4. n. settee
5. Civ. system

සැඩ

1. a. fierce
2. a. powerful
3. a. rough

සැඩ කුණාටුව

Phy. hurricane

සැඩ පහර

n. chute

සැඩ පහර කපා ගෙන යනවා

v. stem

සැඩ පාර

n. current

සැඩ වතුර

1. n. current
2. n. surge

සැඩ සුළඟ

gale

සැඩකිරණ

n. sun

සැඩපරුෂ

1. a. cruel
2. a. fierce