සැටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආකාරය ; ස්වභාවය ; විධිය.
2. පුටු කට්ටලයක, එක් අයකුට වැඩි ප්‍රමාණයක් හිඳගෙන සිටිය හැකි දිග පුටුව ; විසිත්ත කාමරයේ තබා ඇති දිග පුටුව.
3. කට පළල මැටි බඳුන් විශේෂයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. form
2. n. nature
3. Civ. sett
4. n. settee
5. Civ. system