සැට්ටය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උඩුකයට අඳින ඇඳුමක් ; විශේෂයෙන් කාන්තාවන් සාරිය, ඔසරිය, රෙද්ද, සාය ආදිය ඇඳීමේ දී උඩුකයට ගැළපෙන සේ සකස් කර ගන්නා ඇඳුම ; හැට්ටය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. coat
2. n. jacket