සැටින්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. විශේෂයෙන් කාන්තා ඇඳුම්වලට ගනු ලබන, එක් පැත්තක පමණක් දිස්නය සහිත රෙදි වර්ගයක්.
2. හරස් නූල සැඟවී සිටින පරිදි කළ වියමනක්.
3. මල්පෙති, කොළ ආදිය පිරවීම සඳහා යොදන විසිතුරු මැස්මක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Art. satin