ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1170

hun

n. ඉබාගාතේ යන්නා

hunch

1. n. කථා දොම්නස
2. n. කලකිරීම
3. n. කුට්ටිය
4. n. කුදය
5. n. මොල්ලිය
6. n. වැදැල්ල

hunched-backed

කුදු

hundred

1. n. පත්තුව
2. n. ශතකය
3. n. සත
4. st. සිය
5. n. සියය
6. n. සීය

hundred thousand

1. n. ලක්ෂය
2. n. සතසහස්‍රය
3. n. සුවහස

hundredweight

Mat. හොණ්ඩරය

hunger

1. n. ක්ඹුධාග්නිය
2. n. ක්ෂුධාව
3. n. කුසගින්න
4. n. ජටරාග්නිය
5. n. ජැඝච්ඡා
6. n. බඩගින්න
7. vti. බඩගින්නේ සිටිනවා
8. n. බඩසාය
9. n. බලවත් ආසාව
10. st. රෝචක
11. n. සහගින්දර
12. n. සහගින්න
13. st. සා
14. n. සාගින්දර
15. n. සාගින්න
16. st. සාගිනි
17. n. සාමත
18. n. සාය
19. st. සුන්බත්
20. n. හාමත

hunger strike

vt. උපවාසයෙහි යෙදෙනවා

hungrily

adv. කුසගින්නෙන්

hungry

1. a. ආසා කරන
2. a. කෑදර
3. a. කෑඹල
4. a. සාගින්නෙන් පෙළෙන

hunk

n. ලොකු කුට්ටිය

hunt

1. n. දඩයම
2. vti. දඩයම් කරනවා
3. vti. ලුහු බැඳ යනවා
4. n. ලුහුබැඳ යාම
5. n. සෙවීම
6. vti. සොයා යනවා

hunt down

1. vt. ලුහුබැඳ ගොස් අල්ලාගන්නවා
2. vt. වද දෙනවා

hunter

1. Soc. දඩයක්කරු
2. n. දඩයක්කාරයා
3. n. මස්වර වැද්දා
4. n. වැද්දා
5. st. සබර

hunter-gatherer

Soc. දඩයක්කාර එලවැලරැස්කරන්නා

hunter-gatherers

දඩකරු අන්නගවේෂකයෝ

hunting

1. n. දඩ
2. n. දඩයම
3. Ele. නිසැරුම
4. n. ලුහුබැඳ යාම
5. Civ. සැලීම
6. n. සෙවීම

huntress

n. දඩයක්කාරිය

hurdle

1. n. කඩුල්ල
2. n. තහංචිය
3. තහංවය
4. n. බාධාව

hurdler

1. n. කඩොලු පනින්නා
2. n. කඩොලු සදන්නා

hurdy gurdy

n. කරකැවීමෙන් ශබ්ද නගන තූර්ය භාණ්ඩයක්

hurdy-gurdy

1. කරකැවීමෙන් ශබ්ද නගන තූර්ය භාණ්ඩයක්
2. කරකැවීමෙන් ශබ්ද නගන වාදන භාණ්ඩයක්

hurl

1. vt. භෙළනවා
2. vt. වේගයෙන් දමා ගසනවා
3. හෙළනවා

hurly burly

1. n. කලබැගෑනිය
2. n. කෝලාහලය