කඩුල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වැටකින් වට වූ භූමියකට ඇතුළු වීම හා පිට වීම සඳහා පොලු හරහට තබා ඉදි කරන ලද දොරටුව; කපොල්ල; විවරය.
2. නා. ක්‍රිකට් ක්‍රීඩාවේ උපයෝගී කර ගන්නා විකට්ටුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. breach
2. n. gap
3. Phy. gate
4. n. hurdle
5. n. opening
6. n. stile
7. n. wicket
8. key-hole