කඩුපුල්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. නාලොව ඇතැයි සැලකෙන මල් වර්ගයක්.2. නා.ප්ර. රෑ මැදියම්ව පිපී වහා පරවන මල් හට ගැනෙන ඕකිඩ් වර්ගය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 399 ← කඩුප්පුව කඩුල්ල →