කඩුප්පුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බෙර දවුල් ආදිය ගසන ලී කෝටුව.
2. (කථා.) නා. හරකුන් හංවඩු ගැසීම සඳහා ගනු ලබන සලකුණක්.