කඩුත්තුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වේදනාව; රුජාව; කැක්කුම.
2. නා. පාචනය; අතීසාරය; අජීර්ණය.
3. නා. අශුචි; මල.
4. නා. මල පහ කිරීම.
5. නා. කරදරය; හිරිහැරය.
1. නා. වේදනාව; රුජාව; කැක්කුම.
2. නා. පාචනය; අතීසාරය; අජීර්ණය.
3. නා. අශුචි; මල.
4. නා. මල පහ කිරීම.
5. නා. කරදරය; හිරිහැරය.