සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1023

කඩුත්තුව

1. n. ache
2. n. flux
3. n. pain

කඩුල්ල

1. n. breach
2. n. gap
3. Phy. gate
4. n. hurdle
5. n. opening
6. n. stile
7. n. wicket
8. key-hole

කඩුලු

Ele. gate

කඩුලු කතා

n. gossip

කඩුලු රකින්නා

n. wicket-keeper

කඩුලු ලෑම

Ele. gating

කඩුලුරකින්නාගෙන් ගිලිහෙන පන්දුවකින් ලැබෙන ලකුණ

bye

කඩුලුවම

Ele. gating

කඩුව

1. n. brand
2. n. jungle
3. n. steel
4. n. sword

කඩුවක් මෙන් පත්‍ර ඇති මල් ගසක්

n. gladiolus

කඩුවෙන් ගසනවා

v. saber

කඩුවෙන් සිදුරු කරනවා

vt. drill

කඩුවේ කොපුව

n. scabbard

කඩුවේගන්

n. eczema

කඩුසරඹයෙහි දක්ෂයා

n. swordsman

කඩුහරඹයෙහි ප්‍රවීණත්වය

n. swordsmanship

කඩේ

1. n. market
2. n. shop

කඩේ යනවා

vt. shop

කඩේ යා හැකි

a. marketable

කඩොල්

Geo. mangrove

කඩොල් ගස

n. mangrove

කඩොලාන

1. Bot. mangrove
2. Bot. mangroves

කඩොලු පනින්නා

n. hurdler

කඩොලු සදන්නා

n. hurdler