සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1022

කඩිසර ලෙස

adv. actively

කඩිසරකම

1. alacritous
2. n. alacrity
3. n. assiduity
4. n. despatch
5. n. diligence
6. n. dispatch
7. n. nimbleness

කඩිසරගතිය

alacrity

කඩිසරබව

n. sprightliness

කඩිසරව

adv. busily

කඩිසරව යනවා

v. bustle

කඩු ආදිය පළඳිනවා

vt. buckle

කඩු ආදිය පළඳින්නා

n. bearer

කඩු ආදියෙහි මිට

n. hilt

කඩු කරකවනවා

vt. brandish

කඩු කොපුව

n. scabbard

කඩු ගත්

a. gladiatorial

කඩු නැටුම

1. Aes. sword dance
2. sword-dance

කඩු මිටේ ගෝලාකාර කොටස

n. pommel

කඩු සරඹයෙහි දක්ෂයා

bull-finch

කඩු හරඹ

n. swordplay

කඩු හරඹ කරනවා

vt. fence

කඩු හරඹය

1. n. fence
2. n. fencing

කඩු හරඹයේදී පහර

n. pass

කඩුකරතාව

Law. actionability

කඩුක්කන්

1. ear-ring
2. n. earring

කඩුක්කම

1. n. pendant
2. n. pendent

කඩුකොපුව

Aes. scabbard

කඩුගත් මල්ලවයා

n. gladiator