bustle

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. vti. ඉක්මණින් කටයුතු කරනවා
2. v. ඉක්මනින් කටයුතු කරනවා
3. n. කඩිනම්ගතිය
4. v. කඩිනමින් යනවා
5. n. කඩිමුඩිය
6. vti. කඩිමුඩියෙන් කටයුතු කරනවා
7. v. කඩිසරව යනවා
8. n. කලබල ගතිය
9. vti. කලබලයෙන් කටයුතු කරනවා
10. v. කලබලෙන් යනවා
11. නිතඹ නෙරි පොට