ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 363
bustard
buster
n. මිනිහා
bustle
1. vti. ඉක්මණින් කටයුතු කරනවා
2. v. ඉක්මනින් කටයුතු කරනවා
3. n. කඩිනම්ගතිය
4. v. කඩිනමින් යනවා
5. n. කඩිමුඩිය
6. vti. කඩිමුඩියෙන් කටයුතු කරනවා
7. v. කඩිසරව යනවා
8. n. කලබල ගතිය
9. vti. කලබලයෙන් කටයුතු කරනවා
10. v. කලබලෙන් යනවා
11. නිතඹ නෙරි පොට
bustling
a. කලබල සහිත
busy
1. a. අනවකාශ
2. a. අවාවේකී
3. a. අවිවේක
4. adj. අවිවේකී
5. a. කටයුත්තෙහි යෙදුණු
6. vi. කටයුත්තෙහි යෙදෙනවා
7. vi. කටයුත්තෙහි යොදනවා
8. adj. කඩිසර
9. adj. කාර්යබහුල
10. Ele. නියුතු
11. a. බොහෝ වැඩ ඇති
busybody
but
1. adv. එභෙත්
2. adv. එසේ වුවත්
3. එහෙත්
4. adv. ඒ නමුත්
5. conj. නමුත්
6. conj. නමුදු
7. conj. නුමුත්
8. prep. පමණක්
9. prep. මිස
10. prep. මිසක්
11. prep. හැර
butadiene
butane
n. බ්යුටේන්
butch
1. a. ගහක් ගලක් වගේ
2. adj. පිරිමි පෙනුමක් සහිත
3. a. පිරිමියෙක් මෙන්
4. adj. රුදුරු
butcher
1. n. අනුකම්පා නැති තැනැත්තා
2. n. කෑමට සතුන් මරන්නා
3. n. ගෝඝාතකයා
4. v. ඝාතනය කරනවා
5. Law. පශුඝාතකයා
6. n. මස් වෙළෙන්දා
7. n. මස්මරන්නා
8. n. මස්වර වැද්දා
9. n. මිනීමරුවා
10. vt. වද දී මරනවා
11. n. වධකයා
12. vt. විනාශ කරනවා
13. v. සතුන් මරනවා
butchery
butene
butler
1. n. ප්රධාන මෙභෙකරුවා
2. ප්රධාන මෙහෙකරුවා
3. n. පානාගාර සේවකයා
4. n. බොටලේරුවා
butress
butt
1. vti. අංවලින් අනිනවා
2. vti. අංවලින් පහර දෙනවා
3. v. අනිනවා
4. v. අවහිර කරනවා
5. n. ඉලක්කය
6. n. උපහාසයට ලක් වූ අය
7. n. කොටය
8. vti. කොණකින් නෙරා සිටිනවා
9. n. තට්ටම
10. n. තුවක්කු හිස
11. n. තුවක්කුව
12. n. ලේගරය
13. n. විශාල පීප්පය
14. vti. හිසින් අනිනවා
15. vti. හිසින් පහර දෙනවා
butt hinge
1. n. පැතලි සරනේරුව
2. n. වවුල් සරනේරුව
butt joint
1. Art. හේත්තු මිටියම් මූට්ටුව
2. Art. හේත්තු මූට්ටුව
butt weld
1. Art. හේත්තු මිටියම් වෙල්ඩිම
2. Civ. හේත්තු වෙල්ඩිම
butt welding
Ele. හේත්තු වෙල්ඩීම
butt-weld
1. Art. හේත්තු මිටියම් වෙල්ඩිම
2. Civ. හේත්තු වෙල්ඩිම
butt-welding
Ele. හේත්තු වෙල්ඩීම
butte
Geo. බියුටය
butter
1. n. ඉච්චා බස්
2. vt. ඉච්චා බස් කියනවා
3. n. ගිතෙල්
4. n. දුන්තෙල්
5. n. බටර්
6. st. වෙඩරු
7. n. වෙඬරු
8. vt. වෙඬරු ආදිය ගානවා