තට්ටම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශරීරයේ ඉඟටියෙන් පහළ නෙරාගිය නිතඹ පෙදෙස; හිඳ ගැනීමට යෙදෙන මස් පිඬු දෙක.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. arse
2. n. backside
3. n. bottom
4. n. breech
5. n. bum
6. n. butt
7. n. buttock
8. n. end
9. n. haunches
10. n. posterior