butcher
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අනුකම්පා නැති තැනැත්තා
2. n. කෑමට සතුන් මරන්නා
3. n. ගෝඝාතකයා
4. v. ඝාතනය කරනවා
5. Law. පශුඝාතකයා
6. n. මස් වෙළෙන්දා
7. n. මස්මරන්නා
8. n. මස්වර වැද්දා
9. n. මිනීමරුවා
10. vt. වද දී මරනවා
11. n. වධකයා
12. vt. විනාශ කරනවා
13. v. සතුන් මරනවා