වධකයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. රාජ නියෝගය මත වධ පමුණුවන්නා ; අලුගෝසුවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රාජ නියේාගයෙන් මරණ දඬුවම් ආදිය ක්රියාවට නඟන්නා; අලුගෝසුවා
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. butcher
2. n. executer
3. n. executioner
4. Soc. hangman
5. n. persecutor
6. n. tormentor